පුවත් පුෂ්පකුමාර බැට්ටගේ 20දා තෙක් රිමාන්ඩ් Published 12 months ago on June 11, 2024 By nipuni කොටවිල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා එල්ලවී ඇති වැලිගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා ජුනි 20 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට මාතර මහේස්ත්රාත්වරයා නියෝග කළේය. Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 day ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! කලා1 day ago ටොම් කෲස්ගෙන් ගිනස් ලෝක වාර්තාවක් පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!