පුවත්

පුස්කෑ පරිප්පු ටොන් 01කට අධික ප්‍රමාණයක්  පිටකොටුවේ ගබඩාවක

Published

on

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින්, මිනිස් පාරිභෝජනයට නුසුදුසු, පුස්කෑ පරිප්පු ටොන් 01කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගෙන තිබේ.

ඒ, කොළඹ පිටකොටුවේ ගබඩාවක් ඊයේ (13) පරීක්ෂා කිරීමේදීයි.

එම පරිප්පු නැවත සකස් කොට වෙළඳපොලට යොමුකිරීමට අදාළ ව්‍යාපාරිකයා කටයුතු කරමින් සිටි බව පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියා සිටියේය.

Trending

Exit mobile version