පුවත්

‘පෙට්ටි මල්ලි’ අත්අඩංගුවට

Published

on

පයාගල හා ප්‍රදේශ රැසකටම හෙරොයින් ජාවාරමේ නිරත වූ කොස්හේන  ප්‍රදේශයේ පදිංචි දිසානායකගේ චමින්ද නොහොත් ‘පෙට්ටි මල්ලී’ පයාගල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලක්ෂ තුනකට ආසන්න හෙරොයින් ද අදාළ සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.

පයාගල, කොස්හේන ප්‍රදේශයේ අදාළ සැකකරුගේ නිවස හා අවට ප්‍රදේශ පරීක්ෂා කිරීමේ දී නිවස පිටුපස ලඳු කැලෑවක හෙරොයින් ජාවාරමේ නිරතව සිටිය දී පොලීසිය අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

Trending

Exit mobile version