පුවත්

පේදුරුතුඩුවේ බෝට්ටු තොගයකට ගිනි තියලා!

Published

on

පේදුරුතුඩුව නගර් කෝවිල් ප්‍රදේශයේ වෙරළ තීරයක ගාල්කර තිබූ ධීවර බෝට්ටු කිහිපයකට කිසියම් පිරිසක් විසින් ගිනිතබා තිබේ.

පොලිසිය පැවසුවේ ඊයේ (22) රාත්‍රි කාලයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි.

මෙම ගිනි තැබීම කවුරුන් විසින් සිදුකර ඇති ද යන්න මෙතෙක් හෙළි වී නොමැති බව පොලිසිය සඳහන් කරයි.

Trending

Exit mobile version