පුවත් පොඩි ලැසීට ඇප Published 7 months ago on December 9, 2024 By editor ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුශංඛ නොහොත් “පොඩි ලැසී” ඇප මත මුදාහැර තිබේ. බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත. 2017 වසරේ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ නඩුවකට අදාළව මෙම තීන්දුව හිමිව තිබේ. Related Topics:lkaSriLanka Trending පුවත්4 days ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට ගොසිප්5 days ago හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්‍රී අසුනට නම් තුනක්??? පුවත්1 week ago දේශපාලනඥයන් ඇතුළු 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන පුවත්6 days ago පහේ ශිෂ්‍යත්ව විභාගය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක් පුවත්1 week ago පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක් ඡායාරූප සටහන1 week ago දුටුවන් මුසපත් කරන සේද මාවතේ මහා කඩමණ්ඩිය (ඡායා / වීඩියෝ)