පොල් පොහොර මෙට්‍රික් ටොන් පනස්හයදහස් හත්සියක තොගයක් අදියර කිහිපයක් යටතේ සහනාධාර ක්‍රමයට ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරුදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
පොල් කිරි ආනයනයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී විස්තර කලේය.
වීඩියෝ – Voice Tube