පුවත්

පොලිස්පති පත්කිරීම අභියෝගයට ලක්කරමින් පෙත්සම් 08ක්

Published

on

පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම අභියෝග කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ජූලි මස 08 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) දින නියම කළේය.

අදාල පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අටක් කැඳවීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේය.

Trending

Exit mobile version