පුවත්

පොලිස් ආඥා පනත වෙනුවට නව පනතක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය

Published

on

1865 අංක 16 දරන පොලිස් ආඥා පනත වෙනුවට නව පනතක් හඳුන්වා දීමට මහජන ආරක්ෂක අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

ඒ වර්තමාන සමාජ ප්‍රවණතා මත පදනම්ව නව පොලිස් ආඥා පනතක් හඳුන්වා දීමට මහජන ආරක්ෂක අමාත්‍යතුමා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

Trending

Exit mobile version