පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
ස්ථාන මාරුවීම් ලබාදුන් පිරිස අතරට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකු , වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකු සහ පොලිස් අධිකාරීවරයෙකු ඇතුළත් වේ.