පුවත්

පොලිසියට ජපානයෙන් කාර් හා බයික් දෙයි

Published

on

ජපාන රජය විසින් ශ්‍රී ලංකා පොලීසියට යතුරුපැදි 150ක්, වාහන 74ක් සහ සෝදිසි උපකරණ 115ක් ලබාදී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා විසින් එවා මෙරටට භාරදී තිබුණි.

Trending

Exit mobile version