පුවත් පොලිසිය වෙඩි තැබූ අණ නොතැකූ රියේ ගංජා Published 3 months ago on February 24, 2025 By editor අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාලඹේ ප්‍රදේශයේදී පොලීසියෙන් වෙඩි තබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. එම මෝටර් රථයේ තිබී ගංජා කිලෝග්‍රෑම් 2කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇතැයි ද වාර්තා වේ. Related Topics:lkaSriLanka Trending පුවත්5 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ2 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි පුවත්6 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 week ago ඇමති සමන්ත, ජනපති පත් කළ තල් සභාපතිගේ වැඩ තහනම් කරයි