ඊයේ (02) දින බත්තරමුල්ල පිහිනුම් තටාකයක් තුළ මියගොස් සිටියදී හමුවූ ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුව ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන ඇතැයි වාර්තා වේ.
මේ අතර වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ එම මෝටර් රථය එහි රැගෙන ආ යුවළක් විදෙස්ගත වී ඇති බවයි.
සබැඳි පුවත් :
ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුරක් පිහිනුම් තටාකයකින් හමුවේ