බදුල්ල දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලයට අනුව ඡන්ද 275,180 ක් ලබාගත් ජාතික ජන බලවේගය මන්ත්‍රී ධූර 6ක් හිමිකරගෙන ඇත.
ඊට අමතරව ඡන්ද102,958 ක් ලැබූ සමගි ජන බලවේගය ආසන 2ක්ද, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 36,450ක් ලබා ගනිමින් එක් ආසනයක් දිනාගෙන ඇත.
සෙසු පක්ෂ ලබාගත් ඡන්ද මෙසේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 11,255
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ – 9,656