ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ මහේෂ් වික්‍රම මහතා ඔහු දැරූ සියලු තනතුරුවලින් පසුගිය 04 වැනිදා සිට වහාම ඉවත්කර තිබේ.
වැඩබලන අතිරේක ලේකම් (පාලන) එල්.එච්. තිලකරත්න මහතා විසින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා වෙත මේ බැව් ලිඛිතව දන්වා ඇත.
අදාළ ලිපිය පහත දැක්වේ.