සුරාබදු නිලධාරීන් පිරිසක් විසින් බම්බලපිටිය ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධව කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී සුරාබදු නිලධාරීන් සිවුදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
සබැඳි පුවත් :
බම්බලපිටියේ වෙඩිතැබීමකට සුරාබදු නිලධාරීන් 4ක් අත්අඩංගුවට