පුවත්

බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට

Published

on

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (06) දහවල් තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ යෝජිත විදුලි පනතට එරෙහිව විරෝධතා පුවරුවක් රැගෙන පාර්ලිමේන්තුව අසල උපවාසයක නිරතවෙමින් සිටියදීය.

උපවාසය ආරම්භ කර මිනිත්තු 10කට පමණ පසුව තලංගම පොලිස් නිලධාරීන් පැමිණි උන් වහන්සේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Trending

Exit mobile version