පුවත්

බාර් පර්මිට් ගත්ත අයගේ ලැයිස්තුව අද හවසට

Published

on

පසුගිය ආණ්ඩුවෙන් තැබෑරුම් සඳහා බලපත්‍ර ලබාගත් අයගේ නම් ලැයිස්තුව අද (04) පස්වරුවේ සභාගත කරන බවට ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේදී ශානක්‍යයන් රාසමානික්කම් මහතා නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

මේ වනවිට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

Trending

Exit mobile version