පුවත්

බැසිල්ගේ ධූරය නාමල්ට

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධාන ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව පත්කර ඇතැයි වාර්තා වේ.

කොළඹ විජේරාම මාවතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී අද (27) පස්වරුවේ පැවැත්වුණු එම පක්ෂයේ විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බව රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසා තිබේ.

මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය හෙබවූයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසිනි.

Trending

Exit mobile version