සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙන ආන්දෝලනාත්මක හඬපටයක් හේතුවෙන් බෙලිඅත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයාට මාරුවීමක් ලබාදී තිබේ.
ඒ අනුව බෙලිඅත්ත පොලීසියේ ස්ථානාධිපති ඊ. එම්. අයි. බී. විජේරත්න මහතාව එලෙස මහනුවර කොට්ඨාසය වෙත මාරු කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇත.