විචිත්‍ර ධර්ම කථික කොලොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ අද (01) දහවල් අපවත් වුහ.
අපවත් වන විට 48 වන වියෙහි පසුවූ උන්වහන්සේ ටික කලක් අසනීපයෙන් වැල්ලම්පිටිය භික්ෂු ගිලන් රෝහලේ වැඩ සිටියහ.
ආදාහන පූජෝත්සවය පිළිබඳ කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.