පුවත් බෲනෝ ට ඇප- නතාෂා යලිත් රිමාන්ඩ් Published 2 years ago on June 21, 2023 By editor රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි SL-Vlog හි හිමිකරු වන බෲනෝ දිවාකර ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය අද (21) නියෝග කළේය. කෙසේවෙතත් නතාෂා එදිරිසූරිය ව ජූලි 05දා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්7 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්17 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!