ඊයේ (31) අත්අඩංගුවට ගැනුනු SLVLOGs හි හිමිකරු බව කියන බෲනෝ දිවාකර මහතාව ජුනි 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 8ක පමණ කාලයක් ප්‍රශ්න කිරීමෙන් පසුව ඔහුව ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
සබැඳි පුවත් :
බෲනෝ අත්අඩංගුවට ගනියි!