භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා ලබන ජුනි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන තහනමක් පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව එක් වරක් පමණක් භාවිත කළ හැකි බීම බට ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි ගෑරුප්පු ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් මේ සඳහා ඇතුළත් වේ.
ගැසට් නිවේදනය පහතින්