පුවත්

භාණ්ඩ වර්ග 63 ක ආනයන සීමා ලිහිල් කරයි!

Published

on

ඇඟලුම්, ඇඳුම් ආයිත්තම්, ටයිල් සහ පිඟන් භාණ්ඩ, විලවුන්, වායු සමීකරණ, අධිශීතකරණ, ක්‍රීඩා උපකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ වර්ග 63 ක් සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ.

එම තහනම ලිහිල් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එය ඊයේ (නොවැම්බර් 23) වැනිදා සිට ක්‍රියාත්මක වේ.

Trending

Exit mobile version