මඩකලපුවේ පොළොව මත ඉදිකළ මෙගාවොට් 2ක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ඊයේ (10) පෙරවරුවේ විවෘත කර තිබේ.
සිය X ගිණුමේ සටහනක් තබමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයේ මෙගාවොට් 90ක ටෙන්ඩර් ක්‍රියාවලිය යටතේ මෙය ඉදිකර ඇති බවය.
එමෙන්ම එම ව්‍යාපෘතිය BackBay Solar Private සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබයි.