මත්ද්‍රව්‍ය ශරීරගත වී ඇති වූ අසාධ්‍ය තත්ත්වයක් හේතුවෙන් පාසල් සිසුවෙකු ඊයේ (29) මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය කෝපායි ප්‍රදේශයේ 15 හැවිරිදි සිසුවෙකි.
පොලිසිය පැවසුවේ මරණය සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරික්ෂණයේදී අදාළ සිසුවා මත්ද්‍රව්‍ය සිරුරට අධිමාත්‍රාවක් එන්නත් කරගැනීමේදී අති වූ ආසාදනයක් හේතුවෙන් මිය ගොස් ඇති බවයි.