පුවත්

මත්පැන් පරිභෝජන ශ්‍රේණිගත කිරීම් වල ලංකාවට 79 වැනි තැන

Published

on

ලෝකයේ මත්පැන් පරිභෝජනයට අදාළ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව 79 වන ස්ථානය දක්වා පහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මත්පැන් මිල අධික ලෙස ඉහළයෑමත්, ආර්ථික පීඩනය හමුවේ රටේ මත්පැන් පරිභෝජනය සීඝ්‍ර ලෙස පහළ යෑමත් මීට හේතුවී ඇතැයි එහි මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසා සිටියේය.

එමෙන්ම මත්පැන් නිෂ්පාදකයින්ගේ අලෙවිය ද 40%ක් දක්වා අඩුවී ඇතැයිද ඔහු පෙන්වාදෙයි.

Trending

Exit mobile version