පුවත්

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඇතුළු 3ක් අත්අඩංගුවට

Published

on

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ ඇතුළු තිදෙනෙක් අද (10) පස්වරුවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියක් සඳහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේ දී ඔවුන් එලෙස අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ.

Trending

Exit mobile version