පුවත් මන්ත්‍රී නසීර්ව නෙරපීම නිත්‍යානුකූලයි – ශ්‍රේෂ්ඨාධිකරණය Published 2 years ago on October 6, 2023 By editor පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීම නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. ප්‍රීති පද්මන් සුරසේන සහ මහින්ද සමයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් ඉදිරියේ මෙය විභාග කළේය. (ලංකාදීප) Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! පුවත්12 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට!