රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වූ බව කථානායකවරයා අද (07) දිනයේදී පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
නව සභාපතිවරයෙකු පත්කිරීමට රාජ්‍ය මුදල් කාරක සභාව අප්‍රේල් 04දා රැස්වීමට නියමිත බවද කථානායකවරයා වැඩිදුරටත් පවසා ඇත.