මහජන උපයෝගීතා කොමිසම සඳහා නියෝජ්‍ය සභාපතිවරයෙකු පත්කර තිබේ.
එම පත්වීම අද (02) සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වේ.
මහජන උපයෝගීතා කොමිසමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කළ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමත් සමග නව නියෝජ්‍ය සභාපතිවරයෙකු පත් කර තිබේ.