පුවත්

මහනුවර දිස්ත්‍රික්කයේ භූමිතෙල් නෑ – කිරිඇල්ල

Published

on

මහනුවර දිස්ත්‍රික්කය තුළ කිසිඳු ප්‍රදේශයකවත් භූමිතෙල් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂණ කිරිඇල්ල මහතා පවසයි.

අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ කළුකඩ වෙළඳපොලේ පවා භූමිතෙල් නොමැති බවයි.

සුළු අපනයන බෝග නිෂ්පාදන කටයුතු සඳහා භූමිතෙල් අත්‍යවශ්‍ය බවත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

Trending

Exit mobile version