පුවත්

මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය මාස 5කට අත්හිටුවයි

Published

on

මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය ජනවාරි මස 15 වැනිදා සිට මාස 5ක කාලයක් අත්හිටුවීමට තීරණය කළ බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද පාර්ලිමේතුවේදී (28) පැවසීය.

ඒ, දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් බව අමාත්‍යවරයා කියා සිටියේය.

Trending

Exit mobile version