පුවත්

මහින්දගේ ප්‍රංශ ගමන

Published

on

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ සිය වැනි සමරු උත්සවයට සහභාගී වීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවරට ගොස් තිබේ.

එම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් ද සහභාගී වී සිටිති.

ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Hugo Idoyaga Benitez මහතාගේ ආරාධනයක් පරිදි අමාත්‍යවරයා  ඇතුළු නියෝජිත පිරිස මෙම සමුළුවට සහභාගී වී ඇත.

Trending

Exit mobile version