පුවත්

මහින්ද යළිත් පොහොට්ටු නායකත්වයට

Published

on

අද (15) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනයේ දී පක්ෂයේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා යළිත් තේරී පත්ව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් එය ස්ථීර කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනය අද දිනයේදී සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.

Trending

Exit mobile version