පුවත්

මහින්ද රනිල් සමඟ එක්වේ

Published

on

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගෙන තිබේ.

මහින්ද කහඳගම මහතා අරගලය සමයේදී අරගලකරුවන්ට එල්ල කළ ප්‍රහාරය හමුවේ අරගලකරුවන්ගේ පහර කෑමටද ලක්වු අතර පුවත් මවන්නෙක්ද විය.

මෙම වසරේ මැයි 09වන දින ද ඒ මහතා බේරේ වැව අසලට ගොස් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වු අතර එහිදි තමාට පක්ෂය සම්බන්ධයෙන් කළකිරිමක් තිබෙන බව පැවසීය.

Trending

Exit mobile version