පුවත්

මහ මැතිවරණයට දැනටම ස්වාධීන කණ්ඩායම් 37ක්

Published

on

එළඹෙන නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීම පසුගියදා ආරම්භ කෙරුණි.

ඒ අනුව 2024.09.25 දින සිට 2024.10.01 දක්වා කාලය තුළ ස්වාධීන කණ්ඩායම් 37ක් ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

Trending

Exit mobile version