පුවත්

මාතර පාසල් යළි ඇරඹේ 

Published

on

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා දැනුම් දී තිබේ.

පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කවල සියලූම පාසල් දින කිහිපයක් වසා තැබීමට පසුගියදා තීරණය කෙරුණි.

මේ වනවිට දකුණු පළාතට වර්ෂාවේ යම් අඩුවීමක් ඇති බව ද වාර්තා වේ.

 සබැඳි පුවත් :

මාතර පාසල් නිවාඩුව දින 02කින් දිර්ඝ කරයි

හෙට – අනිද්දා මාතර පාසැල් වැසේ

Trending

Exit mobile version