පුවත්

මාතර බන්ධනාගාරයේ 18ටම මොළේ උණ?

Published

on

මාතර බන්ධනාගාරයේ රැඳවියන්ට හා නිලධාරීන්ට මොළේ උණ රෝගයට ප්‍රතිශක්ති ජනක ඖෂධ ලබා දුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට මාතර බන්ධනාගරයෙන් මොළේ උණ බවට සැකකෙරෙන රැඳවියන් 18 ක් හඳුනා ගෙන ඇති බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා කියා සිටී.

එම රෝගී තත්ත්වයට බහුලව ගොදුරු වී ඇත්තේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රැඳවියන් බව ද ඔහු පවසයි.

Trending

Exit mobile version