පුවත්

මාතලේ – මහනුවර දුම්රිය මාර්ගය දින 3ක් වසයි

Published

on

මහනුවර – කටුගස්තොට අතර දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් දින 3ක් පුරාවට එම මාර්ගය වසා තැබීමට නියමිත බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

ඒ අනුව, අගෝස්තු 18 මධ්‍යම රාත්‍රියේ සිය අගෝස්තු 21 පෙ.ව. 4.00 දක්වා මාතලේ – මහනුවර අතර දුම්රිය ධාවනය තාවකාලිකව නැවතෙනු ඇත.

Trending

Exit mobile version