විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් එම්. පී. ඩී.යූ. කේ මාපා පතිරණ මහතා පත් කර තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනයද මේ වන විට ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා එම පත් කිරීම සිදුකර ඇති බව නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙයි.
එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.