පුවත්

මාරවිල මහේස්ත්‍රාත්වරයෙකු ගේ වැඩ තහනම්

Published

on

මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ  මහේස්ත්‍රාත්වරයකුගේ වහාම ක්‍රියාත්මක වන පරිදි අධිකරණ කොමිෂන් සභාව මගින් සේවය අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිළධාරින්  සිදු කළ මුලීක විමර්ෂණයකින් අනතුරුව මෙම සේවය අත්හිටුවීම සිදුකර ඇති බව වාර්ථා වේ.

මහේස්ත්‍රාත්වරයා පිළිබදව අධිකරණ කොමිෂන් සභාවට ලැබී තිබු පැමිණිලි පිළිබඳව  විමර්ශණය ආරම්භ කර තිබේ.

(ලංකාදීප)

Trending

Exit mobile version