පුවත්

මැතිවරණ නීති සංශෝධනයට නිර්දේශ දෙන්න 10 දෙනෙකු පත් කරයි

Published

on

මැතිවරණ නීති සංශෝධනයට නිර්දේශ දෙන්න 10 දෙනෙකු පත් කරයි

විශ්‍රාමික අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත විමර්ශන කොමිසමක් පත් කරමින් ජනාධිපති වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම කොමිසම පත් කර ඇත්තේ පවතින සියලු මැතිවරණ නීති රීති පිළිබඳව තොරතුරු ලබා ගනිමින් පරීක්ෂා කර බලා කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ මාස 6ක් තුළ ලබා දීම වෙනුවෙනි.

අදාල ගැසට් නිවේදනය මෙසේය :

Trending

Exit mobile version