පුවත්

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත සම්මතයි!

Published

on

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද (19) දින පාර්ලිමේන්තුවේ දී  විවාද කිරීමෙන් අනතුරුව  සංශෝධන සහිතව සම්මත කර ගැනුණ

මෙම පනත් කෙටුම්පත තෙවන වර කියවීමේ අවස්ථාව සඳහා ඡන්දයක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවැති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 97ක් සහ විරුද්ධව ඡන්ද 36ක් හිමිවිය.

ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ අදාළ පනත තෙවැනි වර කියවීම සම්මතවූ බවය.

ඊයේ (18) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද විවාදයට ගැනීමට තීරණය වී තිබුණි.

Trending

Exit mobile version