පුවත්

මැදපෙරදිග ගණිකා සේවයට කතුන් යැවූ තවත් ජාවාරම්කරුවෙකු අල්ලයි

Published

on

ඕමානය සහ ඩුබායි යන රටවල්වලට ගණිකා සේවය සඳහා මෙරට කාන්තාවන් විවිධ වීසා මත යොමු කළ බවට කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත්වූ ජාවාරම්කරුගේ දේශීය නියෝජිතයා ද අද (20) අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුත්ති කාර්යංශයේ නිලධාරියෙක් පැවසීය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

(ලංකාදීප)

Trending

Exit mobile version