පුවත් මීටියාගොඩ වෙඩි තැබීමක් Published 2 years ago on September 28, 2023 By editor අම්බලන්ගොඩ, මීටියාගොඩ ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය. වෙඩිතැබීම අද (28) අලුයම 5.45ට පමණ සිදුව තිබුණි. Related Topics:lkaSriLanka Trending පුවත්2 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්5 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්6 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි පුවත්3 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ