පුවත්

මීපුර සම කර්තෘ කුමාරි  ප්‍රනාන්දුගේ පියා අභාවප්‍රාප්ත වෙයි

Published

on

වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කමිටු සාමාජිකා මීපුර වෙබ් අඩවියේ සම කර්තෘ කුමාරි  ප්‍රනාන්දු සහෝදරියගේ ආදරණිය පියාණන් වන තිමෝති ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වි ඇත.

අවසන් කටයුතු අගෝස්තු 20 (ඉරිදා) සවස 4.00ට සිරිගම්පල පොදු සුසානභුමියේදි සිදුකෙ⁣රේ.

තිමෝති ප්‍රනාන්දු මහතාගේ දේහය දැනට නො 219 සුදුවැල්ල පාර කොලින්ජාඩිය වෙන්නප්පුව නිවසේ තැන්පත් කර ඇත.

Trending

Exit mobile version