පුවත්

මුදල් කාරක සභාවට මුලින් විපක්ෂයෙන් යෝජනා කළේ මාව – හර්ෂ

Published

on

මුදල් කාරක සභාවේ සභාපති ධූරය සඳහා විපක්ෂය විසින් යෝජනා කර තිබුණේ තමාව බවත් එය දෙදිනකය පෙර අනුමත කර තිබුණු බවත්, එම ධූරයේ හිටපු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් මගින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තත්ත්වය මෙසේ පැවතියද, වත්මන් රජය විසින් සිය බලතල අනිසි ලෙස භාවිතා කරමින් තම වාසිය හා ලාභ ප්‍රයෝජනය තකා මයන්ත දිසානයක මහතාව පත්කර ගැනීමට කටයුතු කළ බවයි.

Trending

Exit mobile version