පුවත්

මුස්ලිම් පාසල් වලට විශේෂ නිවාඩුවක්

Published

on

මුස්ලිම් බැති මතුන්ගේ හජ්ජි උත්සව දිනය ( ඊදුල් අල්හා ) අනිද්දා (29) දිනට යෙදී ඇති අතර, ඒ හේතුවෙන් එදිනට පසු දින, එනම් ජුනි 30 සිකුරාදා දිනය සියලුම මුස්ලිම් පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම විශේෂ පාසල් නිවාඩු දිනය වෙනුවෙන් ජූලි 08 වන සෙනසුරාදා දින හිලව් සැසි පැවැත්විය යුතු බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටි.

Trending

Exit mobile version