පුවත්

මෙවර ශිෂ්‍යත්ව විභාග කාලසටහනේ වෙනසක්

Published

on

මෙවර (2022) ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව විභාග කොම්සාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගයේ II වැනි ප්‍රශ්න පත්‍රය පළමුවත්, I වැනි ප්‍රශ්න පත්‍රය දෙවනුවත් ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඊට අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Trending

Exit mobile version